රටක් යනු භූමියක් පමණක්ම නොවේ. රටේ ලොකුම සම්පත එහි ජීවත්වන මිනිසාය. රටක් හදන්න නම් මිනිසා හැදිය යුතුය. මිනිසා හදන්න පහසුම දරුවා හැදීමෙනි. මම දරුවන් හදමි. එනම් මම රට හදමි.