Wednesday, January 27, 2010

ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය

මම ඉගෙන ගත්තේ ඉතා දුෂ්කර පළාතක. අපිට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තියා ඉංග්‍රීසි ඉගෙන ගන්න පවා තිබුණේ ඉතා අල්ප අවස්ථා. ඒ අතින් මගේ දරු‍වෝ වාසනාවන්තයි. ඔවුන් තුන්දෙනාම ඉගෙන ගන්නා පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබෙනවා. එත් ඒ අය ඉගෙන ගන්නේ සිංහලෙන්. ඉංග්‍රීසි වෙනම ඉගෙන ගන්නවා. ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා විට ඔවුන්ගේ ඉංග්‍රීසි හොඳ වෙන්න පුළුවන්. ඒ ගැන හිතල වෙන්න ඕනෙ බොහෝ දෙමාපියෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය දෙන්න පෙළඹෙන්නේ. මේ තත්වය විවාද සහිතයි. මටත් හරියටම අදහසක් නෑ. ඉංග්‍රීසි අවශ්‍ය බව ඇත්තයි. එත් තම මව් භාෂාවෙන් ඉගෙන ගන්න තියෙනවානම් ඒ අවස්ථාව අත හරින්නේ ඇයි කියනඑකයි මාගේ මතය.
මට‍ මේ සටහන ලියන්න හිතුනේ අද ඇසුන පුවතක් නිසා. ආනමඩුව පැත්තේ (මට මතක හැටියට) පාසලක ළමයි කණ්ඩායමකට 6 පන්තියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීලා බලෙන්ම. දැන් ඔවුන් 9 පන්තියේ. ඒ පාසලේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය 9න් අවසන්. දැන් ඒ ළමයින් මොකද කරන්නනේ. පුවත එයයි.
ලංකාවේ කොටසක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවත් නොමැතිව සිටිද්දී තවත් කොටසකට ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීම අනිවාර්යය කරල.

2 comments:

  1. If there's anything that I'm thankful to my parents for, that's teaching me proper English. Not only did they make me read and write in English, they also sent me to the best elocution classes in Colombo. My parents weren't particularly rich, and they were Sinhala speaking local university graduates who would only use English as a second language.

    Because of my English, I was able to fraternise with people richer and more powerful than myself. I managed to make contacts and build networks. When I went overseas for my studies, my English helped me immensely. While other Sri Lankans struggled with their course-loads, I breezed through with high distinctions, all because of my English. I never had problems getting jobs or making friends, because locals thought I was a local.

    Now I work at a top tier finance firm in a Western country. I meet clients of all nationalities, and they speak different languages, and my English never fails to impress them.

    English in Sri Lanka is a class signifier. If you aren't taught the difference between V and W when you're young, and if you think "one of your friend" is correct, you really have no future in Sri Lanka. If you go overseas to a commonwealth country your life will be even more pathetic. The established Sri Lankans will look down on you, and you will be the perennial outsider to the locals.

    I'm still a good Sinhala Buddhist. My father is a well known Sinhala author. I went to the best Buddhist school in Sri Lanka. I would have voted for Mahinda had I been in Sri Lanka. My English didn't make me a brown Sahib or a Kalu Sudda. It opened doors of knowledge and opportunity to me. Without it, I would never have been able to realise my potential. I might have ended up being one of those sad Sri Lankans who travels to work in crowded buses, works in unsatisfying, boring jobs, and earns just enough money to make ends meet.

    Please teach your kids English. Teach them proper English, not the Sri Lankan variety. Don't let them watch Sirasa TV or Hindi films.

    ReplyDelete